www.ada.lk
2026 ඔක්තෝබර් මස 06 වන අඟහරුවාදා
මෙරටට සිදු වූ දරුණුතම ස්වාභාවික ඛේදවාචකය වන සුනාමි ව්‍යවසනය සිදු වී ඊයේට (26දා) වසර 11ක් සම්පූර්ණ විය. සුනාමියේ අඳුරු මතක තාමත් ශ්‍රී ලාංකේය ජනතාවගේ සිතින් මැකී ගොස් නොමැත. සුනාමි ව්‍යවසනය සැමරීම සඳහා දිවයින පුරා විවිධ වැඩසටහන් පැවැත්වූයේ එහෙයිනි. මගීන් 1500ක් පමණ මියගිය පැරූලිය දුම්රිය අනතුරද සුනාමි මතක අතර දරැණුතම සිද්ධියකි. එය සැමරීමද මෙදින සිදුවිය. එදා ඒ ජල රකුසාට හසුවූ අංක 591 දරණ දුම්රියේ එංජිමද ඊයේ ධාවනය කරනු ලැබීය. ඊට සමගාමීම පිරිත් දේශනා කරමින්ද දුම්රියක් ධාවනය කරනු ලැබිය.
popular news
ලංකාව ආසන්නයේ ඇති ඉරාන නැව්වලට සැපයුම් දුන්නෙත් ඇමෙරිකාවෙන් ගැටලුවක්
ලෝක විවාහක සංචාරක රූ රැජින කිරුළ ලංකාවේ නිමේෂාට
අතුරුදන් වූ ගුවන් යානයේ හය දෙනාම මිය ගිය බව කියයි
ෆ්ලයි ඩුබායි නියමුවාට පහරදී ඇත්තේ පොරවක් වැනි ආයුධයකින්
නවසීලන්තය පෙන්වා කෝටි 3ක් වංචාකළ හිටපු ජනපති සම්බන්ධීකරණ ලේකම්ට වැඩ
රු ලක්ෂ 365ක් රන් රාජසන්තක කරයි, ව්‍යාපාරිකයාට දඩය රු. ලක්ෂ 37
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd