www.ada.lk
2026 ඔක්තෝබර් මස 18 වන ඉරිදා
මීගහතැන්න ප්රාථමික පාසලට ළමුන් ඇතුළත් කිරීමේ සිද්ධියට අදාළව රක්ෂිත බන්ධනාගාර ගත කර තිබූ නියෝජ්ය අමාත්ය පාලිත තේවරපපෙරුම, මවුවරුන් 9 දෙනා ඇතුළු 13 දෙනෙකු රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇපයක් මත මුදාහැරීමට මතුගම මහේස්ත්රාත් අධිකරණය නියෝග කළේය.
එසේම සෑම මසකම දිනක් මතුගම සහකාර පොලිස් අධිකාරිවරයා හමුවේ පෙනී සිටින්නැයිද සැකකරුවන්ට නියෝග කළ මතුගම මහේස්ත්රාත් කෝසල සේනාධීර මහතා සාක්ෂිකරුවන්ට බලපෑම් කළ බවට තොරතුරු වාර්තා වුවහොත් ඇප අවලංගු කරන බවද සඳහන් කළේය.
මේ අතර හඳුනාගැනීමේ පෙරට්ටුවට ඉදිරිපත් කළ මවුවරුන් 9 දෙනාම හඳුනාගැනීමට විදුහල්පතිට හා ගුරුවරුන් දෙදෙනාට නොහැකිවිය.
popular news
යුධ හමුදා කඳවුරේ උත්සවයට හමුදා සෙබලා එක්ක මල් කැඩූ මිතුරා අවසන් ගමන් යයි
පාකිස්තාන ටෙස්ට් තරගාවලියට ශ්රී ලංකා සංචිතය නම් කරයි
පොලිස් යතුරුපැදියේ ගමන් කළ කොස්තාපල්ට නාග ප්රහාරයක්
ලොව පැරණිතම නෞකාවක සුන්බුන් සොයා ගනියි
වරාය නගරයේ ඉඩම් කොටස් 9ක් ඩො.බි. 1.12ට බදු දීලා
සෘණ ලකුණු 30ක් ආවොත් රියදුරු බලපත්රය වසරකට අත්හිටුවයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd