www.ada.lk
2026 මැයි මස 26 වන අඟහරුවාදා
කූඨ ලේඛණ සකස්කිරීමේ චෝදනා යටතේ සැකපිට අත්අඩංගුවට ගත් සන්ධාන රජයේ හිටපු සෞඛ්‍ය අමාත්‍ය, එක්සත් ජාතික පක්ෂ හිටපු මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා අද (02දා) අත්අඩංගුවට ගනු ලැබීය.
කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසුව මන්ත්‍රීවරයා 11දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබීය.
popular news
තෙල් මිල පහළට
රේන්බෝ වින්දිතයින්ට වසරක් තුළ මුදල් ආපසු
කැබ් අනතුර ඝාතනයක් බව හෙළිවෙයි
ඉරානය හා ඇමෙරිකාව ගිවිසුමකට?
අඹු සැමි යුවළක් වෙළඳසැළක් තුළ ඝාතනය කරයි
දුරකතනයක් නැතිවූ විට හෝ සොරකම් කළ විට මොකද කරන්නේ?
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd