www.ada.lk
2026 ඔක්තෝබර් මස 25 වන ඉරිදා
රජයේ තක්සේරු දෙපාර්තමේන්තුවේ වෘත්තීය තක්සේරුකරුවන්ට රට තුළ සෙසු වෘත්තීය සේවාවන්ට හිමි වෘත්තීය තත්ත්වය ලබාදෙන ලෙස ඉල්ලමින් තක්සේරු දෙපාර්තමේන්තුවේ සේවකයෝ අද (27දා) කොටුව දුම්රිය පොළ ඉදිරිපිට උද්ඝෝෂණයක නිරත වූහ.
පසුව පාගමනින් මුදල් අමාත්යාංශය වෙත ගොස් අදාළ ලියකියවිලි අමාත්යාංශයට භාරදුන් තක්සේරුකරුවන් පැවසුවේ තම ඉල්ලීම්වලට නිසි විසඳුම් නොලැබෙන්නේ නම් අඛණ්ඩව වෘත්තීය සමිති ක්රියාමාර්ගයකට යොමුවන බවයි.
popular news
දික්ඔය රෝහලේ මෘත ශරීරාගාරයේ සිදුවන ජාවාරම
විශ්රාමික ක්ෂේත්ර නිළධාරියෙක් අත්අඩංගුවට
ශ්රී ලංකාවට වාර්තාගත ජයක්
දෙමව්පියන් කරන දේට දරුවන් පලි නෑ
තැපැල් සේවකයාගේ නිවසේ මෙට්ටය යට නොබෙදූ ලිපි 2078 ක්
ශිරන්තිගේ පළමු හදවත් සැත්කම සාර්ථකයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd