www.ada.lk
2026 ඔක්තෝබර් මස 08 වන බ්‍රහස්පතින්දා
මෙරට පුවත්පත් කළාවේ ප්රගමනය වෙනුවෙන් විශිෂ්ඨ සේවාවක් කළ ඩී.ආර්. විජයවර්ධන ශ්‍රීමතාණන්ගේ 65 වැනි ගුණ සැමරුව ඊයේ (13දා) හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේදී පැවත්විණ.
විහාරයේ හිමිවරුන් වෙනුවෙන් ගිලන්පස පූජාවක් ගංගාරාම විහාරාධිපති අතිපූජ්‍ය ගලබොඩ ඤාණිස්සර හිමියන්ගේ අනුශාසනා පරිදි සිදු කෙරිණ.
මේ අවස්ථාව සඳහා විජය පුවත්පත් සමාගමේ සභාපති රංජිත් විජයවර්ධන, ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන ඇතුළු පිරිසක් සහභාගීවූහ.
popular news
ලෝක විවාහක සංචාරක රූ රැජින කිරුළ ලංකාවේ නිමේෂාට
අතුරුදන් වූ ගුවන් යානයේ හය දෙනාම මිය ගිය බව කියයි
ශිරන්ති රාජපක්ෂ අත්අඩංගුවට
ෆ්ලයි ඩුබායි නියමුවාට පහරදී ඇත්තේ පොරවක් වැනි ආයුධයකින්
නවසීලන්තය පෙන්වා කෝටි 3ක් වංචාකළ හිටපු ජනපති සම්බන්ධීකරණ ලේකම්ට වැඩ
මත්ද්‍රව්‍ය ජාවාරම් කළ මහින්ද අත්අඩංගුවට
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd