www.ada.lk
2026 ඔක්තෝබර් මස 23 වන සිකුරාදා
නිදහස් ශ්රී ලංකාවේ සිව්වරක් අග්රාමාත්ය ධුරයට පත් ඩඩ්ලි සේනානායක මහතාගේ 106 වන ජන්මදින සැමරුම් උත්සවය අද (19දා) දින බොරැල්ල ඩී.එස්.සේනානායක මංසන්ධිය අසල පිහිටි එතුමාගේ පිළිරුව අභියසදී පැවැත්විණි.
කථානායක කරු ජයසූරිය මහතාගේ ප්රධානත්වයෙන් පැවති මෙම උලෙළේදී ඩඩ්ලි සේනානායක පදනමේ සභාපතිකරුණාසේන කොඩිතුවක්කු හා කොළඹ මහනගර සභාවේ හිටපු උපනගරාධිපති ටයිටස් පෙරේරා මහත්වරුන් විසින් එම පිළිරුවට මල්මාලාපැලඳවීම සිදු කෙරුණි.
ආරක්ෂක රාජ්ය අමාත්ය රුවන් විජේවර්ධන,විදේශ කටයුතු නියෝජ්ය අමාත්ය වසන්ත සේනානානයක, පාර්ලිමේන්තු මන්ත්රී දිනේෂ් ගුණවර්ධන, දකුණු පළාත් ආණ්ඩුකාර හේමකුමාර නානායක්කාර මහත්වරු හා සේනානායක පවුලේ ඥාතීන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.
popular news
ගම්පොළ යටවෙන හේතුව මෙන්න
කොණ්ඩය පච්චය ගැන අධිකරණ ඇමති පැහැදිලි කරයි
ඥානසාර හිමිට ජනපති සමාව දීමේදී මාව නොමග යවලා, ඒ් ගැන සමාවෙන්න
කාවන්තිස්සගේ වගකීම මම භාර ගන්නවා
දික්ඔය රෝහලේ මෘත ශරීරාගාරයේ සිදුවන ජාවාරම
ශ්රී ලංකාවට වාර්තාගත ජයක්
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd