www.ada.lk
2026 සැප්තැම්බර් මස 01 වන අඟහරුවාදා
පොලොන්නරුවේදී වෙනත් ආගම්වලට අපහාස වන ප්‍රකාශයක් සිදු කළැයි සඳහන් කරමින් කොළඹ අලුත්කඩේ අංක එක මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන නඩුවකට අදාළව බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාරි හිමියන්ට ඇප නියම විණි.
රුපියල් ලක්ෂ 5ක ශරීර ඇප දෙකක් මත හා රුපියල් 10000 මුදල් ඇපයක් මත උන්වහන්සේව නිදහස් කෙරිණි. අද දිනයේදී මීට ඉහතදී අවස්ථා දෙකකදී උන්වහන්සේට එරෙහිව ඇප නියම විණ.
වෙනත් ආගම් සඳහා අපහාස වන අයුරින් ප්‍රකාශ නොකරන්නැයි මහේස්ත්‍රාත්වරයා මෙහිදී ඥානසාර හිමියන්ට පැවැසීය.
popular news
අතුරුදහන් වූ තරුණිය විවාහ සහතිකය රැගෙන පොලීසියට පැමිණෙයි
ග්‍රෙගරි වැවේ වතුර පෙව්ණොත් මැරෙන්නත් පුළුවන්
ඔන්ටාරියෝ විල ඇමෙරිකා විල ලෙස වෙනස් කරමින් ට්‍රම්ප්ගෙන් විධායක නියෝගයක්
නේපාල ගංවතුරින් සිසුන් 900කගේ දිවි බේරාගත් විදුහල්පති
නුවරඑලිය සංචාරකයන්ගෙන් පිරෙයි
රවී කරුණානායක අත්අඩංගුවට
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd