අතුරුද්නව සිටින මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගෙඩ මහතාගේ බිරිඳට තර්ජනය කිරීමට එරෙහිව පවතින නඩුවට අදාළව බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නැවතත් හෙට (10දා) තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට හොමාගම අධිකරණය අද නියෝග කළේය.අ
අධිකරණයට අපහාස කිරීමේ චෝදනා යටතේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ඥානසාර හිමියන්ට එම නඩුවට අදාළව ඇප ලැබුණි.
දයාරත්න පතිරණ /ඡායාරූප ඒශාන් ප්‍රනාන්දු