www.ada.lk
2026 මැයි මස 26 වන අඟහරුවාදා
ජීවිතයේ දක්නට ලැබෙන ඉතාමත් දුර්ලභ අවස්ථාවක් සිය කැමරාවේ සටහන් කර ගැනීමට එංගලන්තයේ සසෙක්ස් හි කැමරා ශිල්පියෙකු සමත් තිබේ. සසෙක්ස්හි උද්‍යානයක සිටි ඇලි ලේනෙකු ඔහු ඡායාරූප ගත කර තිබේ. මේ පිළිබඳව අදහස් දක්වන ඡායරූප ශිල්පියා පවසන්නේ බොහේ ලේනුන් කැමරාවට බිය ස්භාවයක් ගත්තත් මෙම ලේනා කැමරාවට හොඳින් මුහුණ දුන් බවයි. ලෝකයේ ලක්ෂයකට එකක් පමණ මෙවැනි ඇලි ලේනන් දක්නට ලබෙන බව වාර්තාවෙයි.
popular news
තෙල් මිල පහළට
රේන්බෝ වින්දිතයින්ට වසරක් තුළ මුදල් ආපසු
කැබ් අනතුර ඝාතනයක් බව හෙළිවෙයි
ඉරානය හා ඇමෙරිකාව ගිවිසුමකට?
අඹු සැමි යුවළක් වෙළඳසැළක් තුළ ඝාතනය කරයි
දුරකතනයක් නැතිවූ විට හෝ සොරකම් කළ විට මොකද කරන්නේ?
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd