www.ada.lk
2026 සැප්තැම්බර් මස 11 වන සිකුරාදා
ශ්‍රී ලංකාවේ නිදහස වෙනුවෙන් සුවිශේෂී කාර්යයක් ඉටුකළ හිටපු අග්‍රාමාත්‍ය ඩී.එස්. සේනානායක මහතා අනුස්මරණය කරමින් ඔහුගේ පිළිරුවට පුෂ්පෝහාර දැක්විම අද (04දා) පෙරවරුවේදී නිදහස් චතුරස්‍ර යේ පිහිටා ඇති ඔහුගේ පිළිරුව අසළදී සිදුවිය.
ජාතියේ පියා ලෙසින් හදුන්වන ඩී. එස්. සේනනායක මහතාගේ පරපුරේ රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක හා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රුක්මන් සේනානායක යන මහත්වරුන්ද මෙම අවස්ථාව සහභාගී වූහ.
කතානායක කරු ජයසූරිය මහතා ප්‍රධාන අමුත්තා ලෙසින් සහභාගී වූ මෙම අවස්ථාවට ආරක්ෂක රාජ්‍ය අැමති රුවන් විජයවර්ධන මහතා ඇතුළු පිරිසක්ද එක්ව සිටිය.
popular news
දකුණු කොරියා ඉතිහාසය වෙනස් කළ දික්කසාඳ නඩුව
නුවරඑළියට ආපු බස් රථ හයකට නොතීසි
ලොව ඉහළම වැටුපක් ලබන රාජ්‍ය නායකයාගේ වැටුප තවත් වැඩිවෙයි
කොණ්ඩ රංජි කටුනායකදි අත්අඩංගුවට
දෙවැනි මෙට්රා් ඩිෆෝව කඩවතදි විවෘත වෙයි
යුද හමුදා සෙබලෙක් පැහැරගෙන ගොස් ඝාතනය කිරීමට වසර 8ට පසු බිරිඳ අත්අඩංගුවට
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd