www.ada.lk
2026 ඔක්තෝබර් මස 21 වන බදාදා
'අඳුරු දිවියට එළිය දහරක්' ජාතික ආඝාත දින පාගමන අද (26දා) පෙරවරුවේ ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතාගේ ප්රධානත්වයෙන් විහාරමහාදේවී උද්යානයෙන් ආරම්භ වූ බව ජනපති මාධ්ය අංශය සඳහන් කරයි.
ආඝාත රෝගය පිළිබඳ ජනතාව දැනුවත් කරමින් ආඝාතය වැළැක්වීමේ අරමුණ පෙරදැරිව ශ්රී ලංකා ජාතික ආඝාත සංගමය විසින් මෙම පාගමන සංවිධානය කර තිබේ.
මෙම පාගමනට ජාතික ආඝාත සංගමයේ අනුශාසක වෛද්ය ජේ.බී. පීරිස් මහතා, ස්නායු රෝග විශේෂඥ වෛද්ය පද්මා ගුණරත්න මහත්මිය ඇතළු සෞඛ්ය බලධාරීන්, කලාකරුවන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.
popular news
ගම්පොළ යටවෙන හේතුව මෙන්න
යුධ හමුදා කඳවුරේ උත්සවයට හමුදා සෙබලා එක්ක මල් කැඩූ මිතුරා අවසන් ගමන් යයි
පොලිස් යතුරුපැදියේ ගමන් කළ කොස්තාපල්ට නාග ප්රහාරයක්
ඥානසාර හිමිට ජනපති සමාව දීමේදී මාව නොමග යවලා, ඒ් ගැන සමාවෙන්න
සෘණ ලකුණු 30ක් ආවොත් රියදුරු බලපත්රය වසරකට අත්හිටුවයි
මහේල මුම්බාය හැරයයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd