www.ada.lk
2026 ජුලි මස 11 වන සෙනසුරාදා
'අඳුරු දිවියට එළිය දහරක්' ජාතික ආඝාත දින පාගමන අද (26දා) පෙරවරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් විහාරමහාදේවී උද්‍යානයෙන් ආරම්භ වූ බව ජනපති මාධ්‍ය අංශය සඳහන් කරයි.
ආඝාත රෝගය පිළිබඳ ජනතාව දැනුවත් කරමින් ආඝාතය වැළැක්වීමේ අරමුණ පෙරදැරිව ශ්‍රී ලංකා ජාතික ආඝාත සංගමය විසින් මෙම පාගමන සංවිධානය කර තිබේ.
මෙම පාගමනට ජාතික ආඝාත සංගමයේ අනුශාසක වෛද්‍ය ජේ.බී. පීරිස් මහතා, ස්නායු රෝග විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය ඇතළු සෞඛ්‍ය බලධාරීන්, කලාකරුවන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.
popular news
ඇමෙරිකාවෙන් ඉරානයට ප්‍රහාර මාලාවක්
විනාඩි 14කින් ආජන්ටිනාව සුපිරි 8 දෙනාගේ වටයට
මරියසෙල් ගුණතිලක සමුගනියි
ඇෆ්ගනිස්තාන හිටපු වේග පන්දු යවන ක්‍රීඩක ෂාපූර් සාද්රාන් දිවි සැරිය නිමා කරයි
මහ මෝදර මාතෘ රෝහලේ පැරණි රෝහල් පද්ධතිය බන්ධනාගාරයක් කරයි
අවාරයේ සිරිපා වන්දනාව මාර්ග දෙකකින් පමණයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd