ADA
www.ada.lk
2026 ජනවාරි මස 11 වන ඉරිදා
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 66 වැනි සංවත්සරය වෙනුවෙන් පක්ෂය සූදානම් වෙමින් සිටී. ඒ වෙනුවෙන් සුබ පතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දේශපාලඥයින් කොළඹ දිස්ත්‍රික්කය පුරා දැන්වීම්, කටවුට්, පෝස්ටර් තැනින් තැන ප්‍රදර්ශනය කර තිබේ. කෙසේ වෙතත් පසුගිය ජනපතිවරණ සමයේදි ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙවැනි කාර්යයන් තරයේ ප්‍රතික්ෂේප කළේය. හිටුපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන්ද මේ ආකාරයෙන් කටවුට්, දැන්වීම්, පෝස්ටර් ප්‍රදර්ශනය කිරීම හේතුවෙන් ඔහුටද දැඩි විවේචනයක් එල්ල විය. සැප්තැම්බර් මස 03 දා නිදහස් පක්ෂ 66 වැනි සංවත්සරය කොළඹදී පැවැත්වීමට නියමිතය.
popular news
කුවේට් යන්න ගිය ශ්‍රී ලන්කන් යානය පැය දෙකකට පසු ආපසු එයි
’පොලිස් නිවේදනය’ පොලීසියේ නෙමෙයි
ග්‍රෙගරි වැවේ අනතුරට පත් සෙස්නා ගුවන් යානය ගොඩගැනිමේ උත්සහය ව්‍යර්ථ වෙයි
පාකිස්තානයට එරෙහි ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතය නම් කරයි
සී ප්ලේන් යානය කෑලි කර කොළඹ අරන් යයි
ග්‍රෙගරි වැවට කඩා වැටුණු සී ප්ලෙන් අනතුර - ගුවන් නියමුවන්ට බරපතල නෑ
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd