www.ada.lk
2026 ජුලි මස 11 වන සෙනසුරාදා
ඉන්දුනීසියාවේ නිල සංචාරයක නිරත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා ඉන්දුනීසියා ජනාධිපති ජෝකෝ විඩඩෝ මහතා අතර නිල හමුව අද (08දා) පෙරවරුවේ සිදු විය.
වසර 40 පසුව ශ්‍රී ලංකා රාජ්‍ය නායකයෙකුට ඉන්දූනිසියාවේ නිල සංචාරයක් සදහා ලැබුණු ප්‍රථම නිල ආරාධනය මෙය වෙයි. අද පෙරවරුවේ ඉන්දුනීසියා ජනාධිපති නිල නිවස වන මර්ඩේකා මන්දිරරයේදී මෙම හමුව පැවැත්විණ.
මෙහිදී ජනපතිවරයාට ඉතා උණුසුම් සහ සුහදශීලි පිළිගැනීමක් ලැබුණ බව ජනපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.ජනාධිපතිවරයා පිළිගැනීම වෙනුවෙන් ආචාර වෙඩි මුර 21 ක් සහිත හමුදා උත්තමාචාරද පවත්වා තිබේ. රාජ්‍ය නායක දෙපළ අතර සුහද හමුවෙන් පසු ද්වි පාර්ශ්වික සාකච්ඡා ආරම්භ කෙරිණි.
අනතුරුව ශ්‍රී ලංකාව සහ ඉන්දූනීසියාව අතර අවබෝධතා ගිවිසුම් දෙකකට ද රාජ්‍ය නායකයින් ඉදිරියේ අත්සන් තැබිණි.
popular news
ඇමෙරිකාවෙන් ඉරානයට ප්‍රහාර මාලාවක්
විනාඩි 14කින් ආජන්ටිනාව සුපිරි 8 දෙනාගේ වටයට
මරියසෙල් ගුණතිලක සමුගනියි
ඇෆ්ගනිස්තාන හිටපු වේග පන්දු යවන ක්‍රීඩක ෂාපූර් සාද්රාන් දිවි සැරිය නිමා කරයි
මහ මෝදර මාතෘ රෝහලේ පැරණි රෝහල් පද්ධතිය බන්ධනාගාරයක් කරයි
අවාරයේ සිරිපා වන්දනාව මාර්ග දෙකකින් පමණයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd