www.ada.lk
2026 සැප්තැම්බර් මස 03 වන බ්‍රහස්පතින්දා
ඓතිහාසික නාගදීප පුරාණ රජමහා විහාරස්ථානය වෙත අද (17දා) පෙරවරුවේ ගිය ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා එම විහාරස්ථානය වැඳපුදා ගැනීමෙන් පසු එහි විහාරාධිපති හිමියන් හා සුහඳ පිළිසඳරක නිරතවූ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කර සිටියේය.
ඉන් අනතුරුව නාගදීප පුරාණ රජමහා විහාරයේ කෞතුකාගාරය නැරඹීමටද එක්වූ ජනපතිතුමන් ඉන්පසු ශ්‍රී නාග පූසන් අම්මාන් කෝවිලට ගොස් ආගමික වතාවත්වලද නිරත විය.
මේ අවස්ථාව සඳහා රුවන්වැලිමහාසෑ විහාරාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන නායක ස්වාමීන් වහන්සේ ද එක්ව සිටි බව ජනපති මාධ්‍ය අංශය වැඩිදුරටත් පැවසීය.
popular news
ඉන්දියන් තෙල් හා සයිනොපෙක් මිල පහළ දමයි
චූලපද්මේන්ද්‍ර සමුගනියි
ලෙඩේ හොඳ කර ගෙන ආයෙත් ගමට ඇවිත් පොල් පැළයක් දෙකක් කෑවට කමක් නෑ
රවී කරුණානායක අත්අඩංගුවට
නේපාල ගංවතුරින් සිසුන් 900කගේ දිවි බේරාගත් විදුහල්පති
පෙට්‍රල් මිල පහළට
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd