www.ada.lk
2026 ඔක්තෝබර් මස 22 වන බ්රහස්පතින්දා
ඓතිහාසික නාගදීප පුරාණ රජමහා විහාරස්ථානය වෙත අද (17දා) පෙරවරුවේ ගිය ජනපති මෛත්රීපාල සිරිසේන මහතා එම විහාරස්ථානය වැඳපුදා ගැනීමෙන් පසු එහි විහාරාධිපති හිමියන් හා සුහඳ පිළිසඳරක නිරතවූ බව ජනාධිපති මාධ්ය අංශය සඳහන් කර සිටියේය.
ඉන් අනතුරුව නාගදීප පුරාණ රජමහා විහාරයේ කෞතුකාගාරය නැරඹීමටද එක්වූ ජනපතිතුමන් ඉන්පසු ශ්රී නාග පූසන් අම්මාන් කෝවිලට ගොස් ආගමික වතාවත්වලද නිරත විය.
මේ අවස්ථාව සඳහා රුවන්වැලිමහාසෑ විහාරාධිපති පූජ්ය පල්ලේගම හේමරතන නායක ස්වාමීන් වහන්සේ ද එක්ව සිටි බව ජනපති මාධ්ය අංශය වැඩිදුරටත් පැවසීය.
popular news
ගම්පොළ යටවෙන හේතුව මෙන්න
ඥානසාර හිමිට ජනපති සමාව දීමේදී මාව නොමග යවලා, ඒ් ගැන සමාවෙන්න
මහේල මුම්බාය හැරයයි
කොණ්ඩය පච්චය ගැන අධිකරණ ඇමති පැහැදිලි කරයි
කාවන්තිස්සගේ වගකීම මම භාර ගන්නවා
දික්ඔය රෝහලේ මෘත ශරීරාගාරයේ සිදුවන ජාවාරම
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd