www.ada.lk
2026 ඔක්තෝබර් මස 23 වන සිකුරාදා
ජාත්යන්තර යෝග දින සැමරුම ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතාගේ ප්රධානත්වයෙන් අද (17දා) පෙරවරුවේ නිදහස් චතුරශ්ර පරිශ්රයේ දී සිදුකෙරිණි. ඉන්දීය රජයේ අනුග්රහයෙන් ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය මගින් ජාත්යන්තර යෝග දිනය තුන්වන වරටත් සංවිධානය කර තිබුණි.
මෙම අවස්ථාවට අමාත්ය මනෝ ගනේෂන් , ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි, ඉන්දීය මහ කොමසාරිස් ටරන්ජිත් සිං සන්දු යන මහත්වරුන් ඇතුඑ පිරිසක් එක්වූහ.
popular news
ගම්පොළ යටවෙන හේතුව මෙන්න
කොණ්ඩය පච්චය ගැන අධිකරණ ඇමති පැහැදිලි කරයි
ඥානසාර හිමිට ජනපති සමාව දීමේදී මාව නොමග යවලා, ඒ් ගැන සමාවෙන්න
කාවන්තිස්සගේ වගකීම මම භාර ගන්නවා
දික්ඔය රෝහලේ මෘත ශරීරාගාරයේ සිදුවන ජාවාරම
ශ්රී ලංකාවට වාර්තාගත ජයක්
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd