www.ada.lk
2026 ජුලි මස 11 වන සෙනසුරාදා
ඉන්දියානු සාගර කලාපීය රාජ්‍ය නායක සමුළුව අද (07දා) පෙරවරුවේ ඉන්දුනීසියාවේ ජකර්තා නුවරදී ආරම්භ වූ අතර, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ශ්‍රී ලංකා වේලාවෙන් අද පෙ.ව 11.00 ට පමණ සමුළුව ඇමතූ බව ජනපති මාධ්‍ය ඒකකය සඳහන් කරයි.
එම සමුළුවේදී ඉන්දියානු සාගරය සාමකාමී, ස්ථාවර හා සෞභාග්‍යවත් කලාපයක් බවට පත්කිරීම සඳහා සමුද්‍රීය සහයෝගිතාව ශක්තිමත් කිරීමේ සම්මුතියට එහිදී ජනපතිවරයා අත්සන් තැබූ බව එම මාධ්‍ය ඒකකය සඳහන් කරයි.
ඉන්දියානු සාගර කලාපයේ පිහිටි රාජ්‍යයන්ගේ තිරසර හා සමබර සංවර්ධනය අරමුණු කරගනිමින් මෙවර සමුළුව පැවැත්වූ බව ජනපති මාධ්‍ය ඒකකය වැඩිදුරටත් සඳහන් කරයි.
popular news
ඇමෙරිකාවෙන් ඉරානයට ප්‍රහාර මාලාවක්
විනාඩි 14කින් ආජන්ටිනාව සුපිරි 8 දෙනාගේ වටයට
මරියසෙල් ගුණතිලක සමුගනියි
ඇෆ්ගනිස්තාන හිටපු වේග පන්දු යවන ක්‍රීඩක ෂාපූර් සාද්රාන් දිවි සැරිය නිමා කරයි
මහ මෝදර මාතෘ රෝහලේ පැරණි රෝහල් පද්ධතිය බන්ධනාගාරයක් කරයි
අවාරයේ සිරිපා වන්දනාව මාර්ග දෙකකින් පමණයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd