www.ada.lk
2026 ජුලි මස 17 වන සිකුරාදා
නාරාහේන්පිට අභයාරාමයේ කලක් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ප්රමුඛ ඒකාබද්ධ විපක්ෂය විවිධ දේශපාලන කාර්යයන් සඳහා යොදා ගත්තේය. පසුව එම විහාරයේ දේශපාලන කටයුතු වළක්වන ලෙස නියෝගයක් නිකුත් කරන්නැයි උසාවියට පෙත්සමක්ද ඉදරිපත් විය. මහින්ද රාජපක්ෂ මහතා නිතර යනෙන ස්ථානයක් වූ අභයාරාමට අද ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාද ගියේ. එ් ගියේ දේශපාලන කටයුත්තකටනම් නොවේ. එහි දහම් පාසලේ ත්‍යාග ප්‍රධානයක් සඳහායි.
popular news
හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න දිවි හානි කරගනියි
එස්.බී. ගේ සහෝදරයා අත්අඩංගුවට
වසර 19ට පෙර යමාල් හා මෙසී හමුවූ දෛවෝපගත සිදුවීම
නිවසේ සිට වැටුප් ලබන රජයේ සේවකයෙක්
ආජන්ටිනාව අවසන් මහ තරගයට
පියැසි පාදක සූර්ය බලශක්ති ව්‍යාපෘතියට ජාත්‍යන්තර මූල්‍ය සහාය ලබා ගැනීමට අනුමැතිය
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd