www.ada.lk
2026 අගෝස්තු මස 23 වන ඉරිදා
(VIDEO) මහරගම අපේක්ෂා රෝහල වෙනුවෙන් ජනතා මුදල් පරිත්‍යාගයෙන් ලබාගත් පෙට් ස්කෑනරය අද (01දා) විවෘත කරනු ලැබීය.
ඒ සඳහා වැල්ලවතේ සිට මහරගම අපේක්ෂා රෝහල වෙනුවෙන් පාගමනක්ද සංවිධානය කර තිබුණි.
පෙට් ස්කෑරය වෙනුවෙන් ජනතාව පරිත්‍යාග කළ මුදල රුපියල් මිලියන 200කට අධිකය.
popular news
හෝමූස් වැසීමෙන් ලංකාවට වාසියක් අත්වන හැටි
මරණ දඬුවම, ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියමව සිටින සිරකරුවන්ට ජනාධිපති සමාව දීමට අවධානය
කටුනායක විවෘත කළ විශාලතම ගබඩා සංකීර්ණය
හිටපු අමාත්‍ය ජගත්ගේ බිරිඳ දෙවැනි මහලෙන් වැටී මරුට
එල් නිනෝව ජීවමාන මතකයේ ප්‍රභලතම එකක් විය හැකි බවට අනතුරු ඇඟවීමක්
හැරී හා මේගන් යළිත් එංගලන්තයට
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd