ගුවන ඔබට භාරයි
- 27 02 2014
- 14:22
- {{hitsCtrl.values.hits}} views
- . .
හිටපු ගුවන් හමුදාපති එයාර් මාෂල් හර්ෂ අබේවික්රම මහතා අද (27දා) සිය ධුරයෙන් නිල වශයෙන් විශ්රාම ගනු ලැබීය. ඒ අනුව ශ්රී ලංකා ගුවන් හමුදාවේ නව ගුවන් හමුදාපති වශයෙන් එයාර් වයිස් මාර්ෂල් කෝලිත ගුණසේකර මහතා තේරී පත්විය.
හිටපු ගුවන් හමුදාපති, නව ගුවන් හමුදාපතිට සිය රාජකාරී නිල වශයෙන් භාරදීම සංකේතවත් කරමින් සාම්ප්රදානුකූල යෂ්ටිය භාරදීම අද (27දා) සිදුවිය. නව ගුවන් හමුදාපතිවරයා හෙට (28දා) සිට සිය රාජකාරී කටයුතු ආරම්භ කිරීමට නියමිතය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.