ශ්‍රී ලංකාවට බලපා ගංවතුර තත්ත්වය හා ඊට පෙර එම ප්‍රදේශය පැවැති ආකාරය පිළිබඳව ගිෆ් ජායාරූප නාසා ආයතනය විසින් නිකුත් කොට තිබේ. යුරොපා අභ්‍යාවකා මධ්‍යස්ථානයේ සැටලයිටයක් හරහා මෙම ඡායාරූප ගෙන තිබුණ. මැයි 26දා පැවැත් තත්ත්වය හා වර්ශාවෙන් පසුව පැවැති තත්ත්වය මෙම ඡායාරූපයෙන් පෙන්වා තිබේ. අයහපත් කාලගුණය හේතුවෙන් 200කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්වූ අතර ලක්ෂ 6කට අධික පිරසක් එයින් බලපෑමකට ලක්විය.