www.ada.lk
2026 සැප්තැම්බර් මස 10 වන බ්‍රහස්පතින්දා
නවම් මහ පෙරහර ඊයේ කොළඹ හුණුපිටිය ගංගාරාමයෙන් වීථි සංචාරය කිරීම ඇරඹිණ. මංගල හස්තියා පිට සධාතුක කරඬුව තැන්පත් කිරීම රංජිත් විජයවර්ධන මහතා විසින් සිදුකළ අතර එහි ප්‍රධාන ආරාධිතයා වශයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහභාගි විය. අස්ගිරි මහනාහිමියන් ද මෙම අවස්ථාවට සහභාගී වූ අතර රජයේ අමාත්‍යවරුන් වන රාජිත සේනාරත්න, රුවන් විජයවර්ධන, අර්ජුන රණතුංග මහත්වරුන් හා ත්‍රිවිධ හමුදාපතිවරුන් හා පොලිස්පතිතුමා හා ගංගාරාම දායක සභාව ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.
popular news
දකුණු කොරියා ඉතිහාසය වෙනස් කළ දික්කසාඳ නඩුව
ලොව ඉහළම වැටුපක් ලබන රාජ්‍ය නායකයාගේ වැටුප තවත් වැඩිවෙයි
කොණ්ඩ රංජි කටුනායකදි අත්අඩංගුවට
දෙවැනි මෙට්රා් ඩිෆෝව කඩවතදි විවෘත වෙයි
යුද හමුදා සෙබලෙක් පැහැරගෙන ගොස් ඝාතනය කිරීමට වසර 8ට පසු බිරිඳ අත්අඩංගුවට
තායිලන්තයට යාමට පෙර වීසා ලබා ගැනීම අනිවාර්ය වෙයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd