www.ada.lk
2026 ඔක්තෝබර් මස 23 වන සිකුරාදා
නවම් මහ පෙරහර ඊයේ කොළඹ හුණුපිටිය ගංගාරාමයෙන් වීථි සංචාරය කිරීම ඇරඹිණ. මංගල හස්තියා පිට සධාතුක කරඬුව තැන්පත් කිරීම රංජිත් විජයවර්ධන මහතා විසින් සිදුකළ අතර එහි ප්රධාන ආරාධිතයා වශයෙන් අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා සහභාගි විය. අස්ගිරි මහනාහිමියන් ද මෙම අවස්ථාවට සහභාගී වූ අතර රජයේ අමාත්යවරුන් වන රාජිත සේනාරත්න, රුවන් විජයවර්ධන, අර්ජුන රණතුංග මහත්වරුන් හා ත්රිවිධ හමුදාපතිවරුන් හා පොලිස්පතිතුමා හා ගංගාරාම දායක සභාව ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.
popular news
ගම්පොළ යටවෙන හේතුව මෙන්න
කොණ්ඩය පච්චය ගැන අධිකරණ ඇමති පැහැදිලි කරයි
ඥානසාර හිමිට ජනපති සමාව දීමේදී මාව නොමග යවලා, ඒ් ගැන සමාවෙන්න
දික්ඔය රෝහලේ මෘත ශරීරාගාරයේ සිදුවන ජාවාරම
කාවන්තිස්සගේ වගකීම මම භාර ගන්නවා
පොහොට්ටුවේ ආසන සංවිධායකයෝ ගුටි හුවමාරුවක
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd