www.ada.lk
2026 සැප්තැම්බර් මස 16 වන බදාදා
කොළඹ නගර සීමාවේ කුණු ඉවත් කිරීමේ කටයුතු මන්දගාමී ස්වරූපයක් ගැනීම හේතුවෙන්කොළඹ අවට ප්‍රදේශ කිහිපයක මහාමාර්ග කුණුවලින් පිරීතිබෙනු ඊයේ (15දා) අප කළ සංචාරයකදී දැකගත හැකිවිය.
අමාත්‍ය රවි කරුණානායක මහතාද මේ පිළිබඳ අවධානය යොමුකර තිබුණද ඊයේ වනවිටත් කුණු ඉවත්කිරීම විධිමත්ව සිදුනොවූබවට ප්‍ර‘දේශවාසීහුද චෝදනා කළේය.
කොළඹ මාලිගාකන්ද, මරදාන, ආනන්ද මාවත, ඩීන්ස් පාර, සංඝරාජ මාවත සහ දෙමටගොඩ ආදී ප්‍රදේශවල මෙම තත්ත්වය දැකගත හැකිවූ අතර, ප්‍ර‘දේශ කිහිපයක කුණු ඉවත් කරනුද දක්නට ලැබිණි.
popular news
හිමාල ග්ලැසියර දියවිම වේගවත් වෙලා
එංගලන්තය පාසල් දිවා ආහාර වේලට දැවැන්ත වෙනසක් කරයි
මන්ත්‍රී අබ්දුල් වාහිද් ඉල්ලා අස්වෙයි
අධිවේගයෙන් පිටවූ වාහන ලක්ෂ 182ට ටිකට් දී නෑ, පාඩුව රු.මි. 4614ක්
පෞද්ගලික දිගු දුර ජෙට් ගුවන් යානයක් හිමි පළමු ශ්‍රී ලාංකිකයා එයි
දියේ ගිලී භික්ෂුන් වහන්සේ නමක් අපවත්වෙති
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd