www.ada.lk
2026 ඔක්තෝබර් මස 16 වන සිකුරාදා
කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය සංවිධානය කරන කොළඹ නවම් මහා පෙරහර 40 වැනි වරටත් සුබ මොහොතින් අද(28දා) ආරම්භ විය.
ගංගාරාම විහාරාධිපති පූජ්ය ගලබොඩ ඥානිස්සර නාහිමිපාණන්ගේ අනුශාසකත්වයෙන් සංවිධානය වූ නවම් පෙරහරහි සදාතුක කරඬුව හස්තියා මත තැන්පත් කිරීම අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතාගේ ප්රධානත්වයෙන් සිදු වූ අතර, ඉන් අනතුරුව පෙරහර ආරම්භ විය.
විවිධ සංස්කෘතිකාංගයන්ගෙන් සමන්විතව පෙරහර සංවිධානය කර තිබූ අතර, ඊයේ (28දා) රාත්රියේ ඇදහැළුණු ධාරානිපාත වාර්ෂාව හේතුවෙන් පෙරහර වීථි සංචාරයට බාධා එල්ල විය.
නවම් මහා පෙරහරේ අවසන් පෙරහර අද (01දා) වීථි සංචාරය කිරීමට නියමිතය.
popular news
රියාද් ගුවන්තොටුපොළට ප්රහාරයක්
පාකිස්තාන ටෙස්ට් තරගාවලියට ශ්රී ලංකා සංචිතය නම් කරයි
ලොව පැරණිතම නෞකාවක සුන්බුන් සොයා ගනියි
අශෝක් අබේසිංහට සජබ එපා වෙයි
පුතාගේ විදුහලේ වහලයේ අලුත්වැඩියාවකට ගියා මරුට
රුසියාව බලශක්ති පහසුකම්වලට දෙනවා
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd