www.ada.lk
2026 ඔක්තෝබර් මස 22 වන බ්රහස්පතින්දා
කොළඹ නගරයේ එකතුවන කසළ කරදියානට බැහැර කිරීමට කොළඹ නගර සභාවට අවසර දීමට කැස්බෑව මහේස්ත්රාත් අධිකරණය අද (18දා) අවසර දුන්නේය. තාවකාලික පදනමක් යටතේ මෙසේ අවසර දුන්නේය. ඒ අනුව කොළඹ නගරයේ එකතුවන කසළ කරදියානට බැහැර කිරීමට කොළඹ නගර සභාව කටයුතු ආරම්භ කර තිබේ.
කෙසේ වෙතත් කරදියානට අමතරව තවත් ස්ථාන කිහිපයකට කොළඹ නගරයේ එකතු වන කසළ බැහැර කිරිමට නියමිත අතර එම ස්ථාන කුමක්දැයි යන්න පිළිබඳව කොළඹ නගර සභාව හෙළි නොකරයි.
popular news
ගම්පොළ යටවෙන හේතුව මෙන්න
ඥානසාර හිමිට ජනපති සමාව දීමේදී මාව නොමග යවලා, ඒ් ගැන සමාවෙන්න
මහේල මුම්බාය හැරයයි
කොණ්ඩය පච්චය ගැන අධිකරණ ඇමති පැහැදිලි කරයි
කාවන්තිස්සගේ වගකීම මම භාර ගන්නවා
දික්ඔය රෝහලේ මෘත ශරීරාගාරයේ සිදුවන ජාවාරම
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd