www.ada.lk
2026 සැප්තැම්බර් මස 09 වන බදාදා
කොළඹ නගරයේ එකතුවන කසළ කරදියානට බැහැර කිරීමට කොළඹ නගර සභාවට අවසර දීමට කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණය අද (18දා) අවසර දුන්නේය. තාවකාලික පදනමක් යටතේ මෙසේ අවසර දුන්නේය. ඒ අනුව කොළඹ නගරයේ එකතුවන කසළ කරදියානට බැහැර කිරීමට කොළඹ නගර සභාව කටයුතු ආරම්භ කර තිබේ.
කෙසේ වෙතත් කරදියානට අමතරව තවත් ස්ථාන කිහිපයකට කොළඹ නගරයේ එකතු වන කසළ බැහැර කිරිමට නියමිත අතර එම ස්ථාන කුමක්දැයි යන්න පිළිබඳව කොළඹ නගර සභාව හෙළි නොකරයි.
popular news
නාමල් රාජපක්ෂ රිමාන්ඩ්
මේවා බෙල්ල ගහලා යන වැඩ
දික්කසාද බිරිඳගේ නිරුවත් ඡායාරූප සමාජ මාධ්‍යයට මුදාහළ සැමියා අත්අඩංගුවට
දෙවැනි මෙට්රා් ඩිෆෝව කඩවතදි විවෘත වෙයි
තායිලන්තයට යාමට පෙර වීසා ලබා ගැනීම අනිවාර්ය වෙයි
කහකෝනා මල් පිපී උඩරට සුන්දර වෙයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd