www.ada.lk
2026 සැප්තැම්බර් මස 03 වන බ්රහස්පතින්දා
කොළඹ නගරයේ කසළ පිළිබඳව ගැටලුව බොහෝ දෙනෙකුගේ අවධානය දිනාගත් ප්රවෘත්තියක් බවට පත්ව ඇත. මේ පිළිබඳව ජනපති මෛත්රීපාල සිරිසේන මහතාගේත් අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතාගේ අවධානය යොසුවූ අතර අගමැතිවරයා පෞද්ගලිකව කොළඹ නිරීක්ෂණ චාරිකාවකට එක්ව කසළ ඉවත් කිරීමට පියවර ගන්නා ලෙස වගකිවයුතු පාර්ශ්වයන් දැනුම් දුන්නේය. අද (19දා) දිනයේදී කොළඹ ප්ර දේශ කිහිපයක සංචාරය කළ අපට ඇතැම් ස්ථානයන්හි තවමත් කසළ බැහැර නොකර ඇති අයුරු දැක ගැනීමට හැකිවිය. නමුත් ඇතැම් ස්ථානයන්හි කසළ බැහර කිරීමට කටයුතු කර තිබුණි.
popular news
ඉන්දියන් තෙල් හා සයිනොපෙක් මිල පහළ දමයි
චූලපද්මේන්ද්ර සමුගනියි
ලෙඩේ හොඳ කර ගෙන ආයෙත් ගමට ඇවිත් පොල් පැළයක් දෙකක් කෑවට කමක් නෑ
රවී කරුණානායක අත්අඩංගුවට
නේපාල ගංවතුරින් සිසුන් 900කගේ දිවි බේරාගත් විදුහල්පති
පෙට්රල් මිල පහළට
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd