www.ada.lk
2026 ඔක්තෝබර් මස 23 වන සිකුරාදා
කොළඹ නගරයේ කසළ පිළිබඳව ගැටලුව බොහෝ දෙනෙකුගේ අවධානය දිනාගත් ප්රවෘත්තියක් බවට පත්ව ඇත. මේ පිළිබඳව ජනපති මෛත්රීපාල සිරිසේන මහතාගේත් අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතාගේ අවධානය යොසුවූ අතර අගමැතිවරයා පෞද්ගලිකව කොළඹ නිරීක්ෂණ චාරිකාවකට එක්ව කසළ ඉවත් කිරීමට පියවර ගන්නා ලෙස වගකිවයුතු පාර්ශ්වයන් දැනුම් දුන්නේය. අද (19දා) දිනයේදී කොළඹ ප්ර දේශ කිහිපයක සංචාරය කළ අපට ඇතැම් ස්ථානයන්හි තවමත් කසළ බැහැර නොකර ඇති අයුරු දැක ගැනීමට හැකිවිය. නමුත් ඇතැම් ස්ථානයන්හි කසළ බැහර කිරීමට කටයුතු කර තිබුණි.
popular news
ගම්පොළ යටවෙන හේතුව මෙන්න
කොණ්ඩය පච්චය ගැන අධිකරණ ඇමති පැහැදිලි කරයි
ඥානසාර හිමිට ජනපති සමාව දීමේදී මාව නොමග යවලා, ඒ් ගැන සමාවෙන්න
කාවන්තිස්සගේ වගකීම මම භාර ගන්නවා
දික්ඔය රෝහලේ මෘත ශරීරාගාරයේ සිදුවන ජාවාරම
ශ්රී ලංකාවට වාර්තාගත ජයක්
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd