www.ada.lk
2026 සැප්තැම්බර් මස 02 වන බදාදා
තහනම් උත්තේජක භාවිතා කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තාවකාලික තරග තහනමකට ලක්ව සිටි ශ්‍රී ලංකා විස්සයි20 හා එක්දින කණ්ඩායමේ ආරම්භක පිතිකරු මෙන්ම ටෙස්ට් ක්‍රිකට් පිතිකරු කුසල් ජනති පෙරේරා එම චෝදනා වලින් නිදහස් කළ බව අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය ඊයේ (11දා) රාත්‍රියේ නිවේදනය කළේය.
ඒ අනුව මින් ඉදිරියට කුසල්ට එරෙහිව පනවා තිබූ ජාත්‍යන්තර හා පළමු පෙළ තරග තහනම ඉවත්වනු ඇත.කුසල්ට පැනවූ තරග තහනම ඉවත්කිරීම සම්බන්ධයෙන් විශේෂ මාධ්‍ය සාකච්චාවක් අද (12දා) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේදී පැවැත්වීමට නියමිතව ඇත.
popular news
ඉන්දියන් තෙල් හා සයිනොපෙක් මිල පහළ දමයි
චූලපද්මේන්ද්‍ර සමුගනියි
රවී කරුණානායක අත්අඩංගුවට
නේපාල ගංවතුරින් සිසුන් 900කගේ දිවි බේරාගත් විදුහල්පති
ඔන්ටාරියෝ විල ඇමෙරිකා විල ලෙස වෙනස් කරමින් ට්‍රම්ප්ගෙන් විධායක නියෝගයක්
පෙට්‍රල් මිල පහළට
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd