www.ada.lk
2026 සැප්තැම්බර් මස 16 වන බදාදා
මිතොටමුල්ල කුණු කන්ද නාය යාමා තේමා කරගනිමින් තරමක වෙනස් ආකාරයක වැඩසටහනක් සමාජවාදී තරුණ සංගමය ප්‍රධානව විශ්වවිද්‍යාල සිසුන් විසින් සංවිධානය කර තිබුණි. ඊයේ (24දා) සවස කොළඹ කොටුව දුම්රිය සථානය ඉදිරිපිට, බොරැල්ල උමං මගී පාලම හා බම්බලපිටිය මැජෙස්ටික් සිටි ගොඩනැගිල්ල අසළ මෙම වැඩටසහන ක්‍රියාවට නැංවීය.
පරිසර හිතකාමී තරුණ තරුණියන්, සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ සොයුරු සොයුරියන් සහ සමාජවාදී තරුණ සංගමය එක්ව සජීවී අනුරූ ඉදිරිපත් කිරිමක් මෙහිදී සිදු කළේය ශ්‍රි ලංකාවේ කසළ ගැටලුව සහ ලාංකික දේශපාලනය පිලිබඳ ජනතාවට යළි සිතාබැලීමට උත්තේජනයක් සැපයීමට මෙයින් උත්සාහය කර තිබිණි.
popular news
හිමාල ග්ලැසියර දියවිම වේගවත් වෙලා
එංගලන්තය පාසල් දිවා ආහාර වේලට දැවැන්ත වෙනසක් කරයි
මන්ත්‍රී අබ්දුල් වාහිද් ඉල්ලා අස්වෙයි
පෝනින් නිසා නුවරඑළියේ අවධානම වැඩිවෙයි
පෞද්ගලික දිගු දුර ජෙට් ගුවන් යානයක් හිමි පළමු ශ්‍රී ලාංකිකයා එයි
දියේ ගිලී භික්ෂුන් වහන්සේ නමක් අපවත්වෙති
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd