www.ada.lk
2026 ඔක්තෝබර් මස 22 වන බ්රහස්පතින්දා
මිතොටමුල්ල කුණු කන්ද නාය යාමා තේමා කරගනිමින් තරමක වෙනස් ආකාරයක වැඩසටහනක් සමාජවාදී තරුණ සංගමය ප්රධානව විශ්වවිද්යාල සිසුන් විසින් සංවිධානය කර තිබුණි. ඊයේ (24දා) සවස කොළඹ කොටුව දුම්රිය සථානය ඉදිරිපිට, බොරැල්ල උමං මගී පාලම හා බම්බලපිටිය මැජෙස්ටික් සිටි ගොඩනැගිල්ල අසළ මෙම වැඩටසහන ක්රියාවට නැංවීය.
පරිසර හිතකාමී තරුණ තරුණියන්, සෞන්දර්ය විශ්වවිද්යාලයේ සොයුරු සොයුරියන් සහ සමාජවාදී තරුණ සංගමය එක්ව සජීවී අනුරූ ඉදිරිපත් කිරිමක් මෙහිදී සිදු කළේය ශ්රි ලංකාවේ කසළ ගැටලුව සහ ලාංකික දේශපාලනය පිලිබඳ ජනතාවට යළි සිතාබැලීමට උත්තේජනයක් සැපයීමට මෙයින් උත්සාහය කර තිබිණි.
popular news
ගම්පොළ යටවෙන හේතුව මෙන්න
ඥානසාර හිමිට ජනපති සමාව දීමේදී මාව නොමග යවලා, ඒ් ගැන සමාවෙන්න
මහේල මුම්බාය හැරයයි
කොණ්ඩය පච්චය ගැන අධිකරණ ඇමති පැහැදිලි කරයි
කාවන්තිස්සගේ වගකීම මම භාර ගන්නවා
දික්ඔය රෝහලේ මෘත ශරීරාගාරයේ සිදුවන ජාවාරම
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd