කැප්පෙටිපොල පිළිරුව මාතලේ
- 23 11 2015
- 14:28
- {{hitsCtrl.values.hits}} views
- . .
1818 ජාතික විමුක්ති අරගලයේ විර සෙන්පතියා වූ වීර මොණරවිල කැප්පෙටිපොල මහදිසාවගේ 197 වන ජන්ම දිනයට සමගාමීව මාතලේ ජාතික කැප්පෙටිපොල පදනමේ මෙහෙයවීමෙන් මාතලේ මහජන පුස්තකාලය අභියස ඉදිකළ කැප්පෙටිපොළ පිළිරුව ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා අතින් ඊයේ (22දා) පෙරවරුවේ විවෘත විය.

.jpg)
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.