www.ada.lk
2026 මැයි මස 26 වන අඟහරුවාදා
(VIDEO) ඇමෙරිකාවේ කිස් එෆ් එම් නැමැති ගුවන් විදුලි සේවාවක් ක්රියාත්මක කළ තරගයකින් ජයගත් ශ්රී ලාංකික කාන්තාවකට නවතම මෝටර් රථයක් තෑගි වශයෙන් ලැබී තිබේ.
ඇමෙරිකාවේ ඔස්ටින් දිලිනි ජයසූරිය නැමැති කාන්තාව මෙම මෝටර් රථය ජයගෙන තිබේ. ඒ අනුව මේ වසරේ නිශ්පාදිත KIA Optima LX මෝටර් රථයක් ඇයට තෑගි වශයෙන් ලැබී තිබේ. පැය 50 කා කාලයක් උපරිම කාලයක් මෝටර් රථය සිප ගෙන සිටි ජයගත් පුද්ගලයාට එහි ජයග්රහණය හිමිවෙයි.
පසුගිය සඳුදා ආරම්භ කළ තරගය තරග කරුවන් 20ක් එක්ව තිබුණි. පැයක් මෝටර් රථය සිපගෙන සිටීමෙන් පසුව විනාඩි 10ක විවේකයක් තරග කරුවන්ට ලැබුණි.
popular news
තෙල් මිල පහළට
රේන්බෝ වින්දිතයින්ට වසරක් තුළ මුදල් ආපසු
කැබ් අනතුර ඝාතනයක් බව හෙළිවෙයි
ඉරානය හා ඇමෙරිකාව ගිවිසුමකට?
අඹු සැමි යුවළක් වෙළඳසැළක් තුළ ඝාතනය කරයි
දුරකතනයක් නැතිවූ විට හෝ සොරකම් කළ විට මොකද කරන්නේ?
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd