www.ada.lk
2026 මැයි මස 26 වන අඟහරුවාදා
රජයේ වාහනයක් අවභාවිත කිරීමේ චෝදනා යටතේ අත්අඩංගුවට ගත් හිටපු නියෝජ්‍ය අමාත්‍ය විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් එළැඹෙන 07 දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා නියෝග කළේය. ඒ ඔහු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය.
රජයේ වාහනයක් අවභාවිත කිරීමේ චෝදනා යටතේ හිටපු නියෝජ්‍ය අමාත්‍ය විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් පොලිස් මූල්‍ය අපරාධ ඒකකය විසින් අත්ඩංගුවට ගෙන තිබේ. ඒ ඔහු ප්‍රකාශයක් ලබාදීම සඳහා එම ඒකකයට කැඳවීමෙන් අනතුරුවයි.
ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු නියෝජ්‍ය අමාත්‍ය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු උප සභාපති විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් ප්‍රකාශයක් ලබාදීම සඳහා අද (29දා) පොලිස් මූල්‍ය අපරාධ ඒකයට පැමිණ තිබේ. පොලිස් මූල්‍ය අපරාධ ඒකකයේ කැඳවිම මත ඔහු එම ඒකකයට පැමිණ තිබේ.
popular news
තෙල් මිල පහළට
රේන්බෝ වින්දිතයින්ට වසරක් තුළ මුදල් ආපසු
කැබ් අනතුර ඝාතනයක් බව හෙළිවෙයි
ඉරානය හා ඇමෙරිකාව ගිවිසුමකට?
අඹු සැමි යුවළක් වෙළඳසැළක් තුළ ඝාතනය කරයි
දුරකතනයක් නැතිවූ විට හෝ සොරකම් කළ විට මොකද කරන්නේ?
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd