www.ada.lk
2026 ඔක්තෝබර් මස 21 වන බදාදා
යාපනය, කිළිනොච්චිය, මුලතිව් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අණදෙන නිලධාරී කර්නල් රත්නප්රිය බන්දු මහතා විශ්වමඩු අණදෙන මූලස්ථානයේ සිට ස්ථාන මාරු ලබා යෑම වෙනුවෙන් ඊයේ (10දා) උත්සවයක් සංවිධානය කර තිබිණි.
කිළිනොච්චිය සමුපකාර ගොඩනැගිල්ලේදී මෙම උත්සවය සංවිධානය කර තිබූ අතර, සිවිල් ආරක්ෂක නිලධාරීන්, පුනරුත්ථාපනය වූ එල්.ටී.ටී.ඊ. සංවිධානයේ සාමාජික සාමාජිකාවන් පිරිසක් හා ප්රදේශවාසීහු පිරිසක් එම අවස්ථාවට එක්ව සිටියහ.
රත්නප්රිය බන්දු මහතා මෙම ප්රදේශයට පැමිණ වසර පහමාරක පමණ කාලයක් එල්.ටී.ටී.ඊ. සංවිධානයේ සිටි පිරිස් පුනරුත්ථාපනය කිරීමෙන් පසු ඔවුන් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවට බඳවාගෙන සමාජගත කිරීමේ වැඩපිළිවෙළක් ක්රියාත්මක කර තිබිණි.
හෙතෙම ස්ථාන මාරු ලබා පිටව යන අවස්ථාවේදී පුනරුත්ථාපනය වූ එල්.ටී.ටී.ඊ. සංවිධානයේ සාමාජික සාමාජිකාවන් මෙන්ම ප්රදේශවාසීන්කඳුළින් පිරි දෙනෙතින් යුතුව ඔහුට සමුදෙනු දැකගත හැකි විය.
popular news
ගම්පොළ යටවෙන හේතුව මෙන්න
යුධ හමුදා කඳවුරේ උත්සවයට හමුදා සෙබලා එක්ක මල් කැඩූ මිතුරා අවසන් ගමන් යයි
පොලිස් යතුරුපැදියේ ගමන් කළ කොස්තාපල්ට නාග ප්රහාරයක්
ඥානසාර හිමිට ජනපති සමාව දීමේදී මාව නොමග යවලා, ඒ් ගැන සමාවෙන්න
සෘණ ලකුණු 30ක් ආවොත් රියදුරු බලපත්රය වසරකට අත්හිටුවයි
මහේල මුම්බාය හැරයයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd