www.ada.lk
2026 ජුලි මස 28 වන අඟහරුවාදා
රට කරගෙන යෑමට නොහැකිනම් තමාට රට භාරදෙන ලෙසත්, තමාට රට භාරදුනහොත් කප්පාදු කළ සියලුම සහන ජනතාව නැවත ලබාදී රට ඉදිරියට ගෙන යන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කළේය.
ඒකාබද්ධ විපක්ෂය විසින් අද (17දා) හයිට් පිටියේදී පැවැති ජන රැලියට සහභාගි වෙමින් මේ බව සඳහන් කළ හිටපු ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ, රටට නිදහස ලබාදී තමා විසින් ඉදිරියට ගෙනගිය රට වර්තමාන ආණ්ඩුව ආපස්සට හරවා තිබෙන බවත්ය.
තමා ණය අරගෙන රට සංවර්ධනය කළ බවත්, එහෙත් වර්තමාන ආණ්ඩුව මාස 14 කට ඩොලර් මිලියන 6361 ක් ලබාගෙන බොක්කුවක්වත් සකස් කර නොමැති බවද පවසා සිටියේය.
popular news
ජපානයේ ප්රදානයක් ලෙස ලැබුණ පත්ල පහත් බස් රථ 7ක් ලංකාවට
ඉරානය හා ඇමෙරිකාව ප්රහාර නවත්වයි
ලංකාව ආසියානු ක්රීඩා උළෙලේ ක්රිකට් තරගවල සෘජුවම පිළිමළුන් පිටුදැකීමේ වටයට
අතුරුදන්ව සිටි දැරියගේ සිරුර ගල්වලකින් හමුවෙයි
හවුතිවරු සෞදියට පහරදෙයි
ඇමෙරිකාවෙන් ලංකාවට සියයට 10ක බද්දක්
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd