www.ada.lk
2026 ඔක්තෝබර් මස 24 වන සෙනසුරාදා
රට කරගෙන යෑමට නොහැකිනම් තමාට රට භාරදෙන ලෙසත්, තමාට රට භාරදුනහොත් කප්පාදු කළ සියලුම සහන ජනතාව නැවත ලබාදී රට ඉදිරියට ගෙන යන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කළේය.
ඒකාබද්ධ විපක්ෂය විසින් අද (17දා) හයිට් පිටියේදී පැවැති ජන රැලියට සහභාගි වෙමින් මේ බව සඳහන් කළ හිටපු ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ, රටට නිදහස ලබාදී තමා විසින් ඉදිරියට ගෙනගිය රට වර්තමාන ආණ්ඩුව ආපස්සට හරවා තිබෙන බවත්ය.
තමා ණය අරගෙන රට සංවර්ධනය කළ බවත්, එහෙත් වර්තමාන ආණ්ඩුව මාස 14 කට ඩොලර් මිලියන 6361 ක් ලබාගෙන බොක්කුවක්වත් සකස් කර නොමැති බවද පවසා සිටියේය.
popular news
ගම්පොළ යටවෙන හේතුව මෙන්න
කොණ්ඩය පච්චය ගැන අධිකරණ ඇමති පැහැදිලි කරයි
ඥානසාර හිමිට ජනපති සමාව දීමේදී මාව නොමග යවලා, ඒ් ගැන සමාවෙන්න
කාවන්තිස්සගේ වගකීම මම භාර ගන්නවා
දික්ඔය රෝහලේ මෘත ශරීරාගාරයේ සිදුවන ජාවාරම
ශ්රී ලංකාවට වාර්තාගත ජයක්
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd