www.ada.lk
2026 ඔක්තෝබර් මස 11 වන ඉරිදා
කිලෝ මීටර් 8.9ක දුරකින් යුත් කොළඹ පිටත වටරවුම් අධිවේගී මාර්ගයේ කඩුවෙල සිට කඩවත දක්වා කොටස ජනතා අයිතියට පත්කිරීම අද (17දා) සිදු කෙරිණි. මෙම මාර්ගයට ජපන් අන්තර්ජාතික සහයෝගිතා ආයතනය මගින් රු.බිලියන 45ක් ලබා ඇති අතර, මෙහි කඩුවෙල, කඩවත,කොතලාවල යන ස්ථානවල පිවිසුම්
මාර්ග පවතී. එමෙන්ම, අද (18දා) පෙරවරු 05.00 සිට කඩවත සිට ගාල්ල සහ මාතර ප්‍රවාහන සේවාද ක්‍රියාත්මක වීමට නියමිතය.
මෙම අවස්ථාවට මහාමාර්ග හා විශ්ව විද්‍යාල අධ්‍යාපන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල, ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන, නියෝජ්‍ය අමාත්‍යවරුන් වන ලසන්ත අලගියවන්න, නිමල් ලාන්සා, ශ්‍රී ලංකාවේ ජපන තානාපති කෙනිචි සුගනුමා යන මහත්වරු ඇතුළු පිරිසක් එක්වූහ.
popular news
රියාද් ගුවන්තොටුපොළට ප්‍රහාරයක්
ශිරන්ති රාජපක්ෂ අත්අඩංගුවට
විශ්‍රාමික ගුරුවරියන් දෙදෙනෙක් කෲර ලෙස ඝාතනය කරලා
මෙට්‍රෝ බසයේ ගැටුණ පුද්ගලික බසය ධාවනයෙන් ඉවතට
දැරිවියන් අපයෝජනය කළ විජිත හිමියන්ට මෙල්බර්න් අධිකරණයකින් අවුරුදු 13ක සිර දඩුවමක්
ජම්පරය අදින තවත් භික්ෂූන් වහන්සේලා 63ක් බන්ධනාගාරයේ
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd