www.ada.lk
2026 ඔක්තෝබර් මස 21 වන බදාදා
කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපොළේ සියලුම සේවකයන් විසින් මීට සුළු මොහොතකට පෙර අඛණ්ඩ වැඩ වර්ජනයක් ආරම්භ කර තිබේ. මේ හේතුවෙන් ගුවන් තොටුපොළ සියලුම කටයුතු අඩපණ වීම ආරම්භ වී ඇති බව ගුවන් තොටුපොළ ප්රකාශකයෙක් පැවැසීය.
රුපියල් 10000ක වැටුප් වැඩිවීමක් ඉල්ලා ඔවුන් මෙම වැඩවර්ජනය ආරම්භ කර තිබේ. ඒ සම්බන්ධයෙන් පැවැති සාකච්ඡා අසාර්ථක වීම හේතුවෙන් මෙම වැඩවර්ජනය ආරම්භ කර ඇත.
popular news
ගම්පොළ යටවෙන හේතුව මෙන්න
පොලිස් යතුරුපැදියේ ගමන් කළ කොස්තාපල්ට නාග ප්රහාරයක්
ඥානසාර හිමිට ජනපති සමාව දීමේදී මාව නොමග යවලා, ඒ් ගැන සමාවෙන්න
සෘණ ලකුණු 30ක් ආවොත් රියදුරු බලපත්රය වසරකට අත්හිටුවයි
මහේල මුම්බාය හැරයයි
කාවන්තිස්ස කුඹුරු යායක ඇද වැටී සිටියදී හමුවෙයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd