www.ada.lk
2026 මැයි මස 27 වන බදාදා
2002 වසරේ සිට ජාතික ආරක්ෂා වවෙනුවෙන් උතුරු දකුණු ගමනාගමන කටයුතු පරික් ෂාකිරීම්සිදු කළ ඕමන්ත සීමා මුරපොළ අරාක්ෂ කඅමාත්යංශයේ නියෝගයකට අනුව අද (29දා) උදෑසන සිට සමිපූර්ණයෙන්ම වසා දමා සිවිල් ජනතාවට සාමාන්‍ය පරිදි ගමන් කිරීමට අවස්ථාව තිබෙන බව ආරක්ෂක අංශ කියා සිටියේය. යුද්ධය ආරම්භවීමටත් පෙර සිටිම ආරම්භ වූ ඕමන්ත සීමා මුරපොළ ලොක ප්‍රසිද්ධ වූවේ යුද සමයේදී ආරක්ෂක අංශ සහ එල්.ටී.ටී.ඊ. සංවිධානය අතර සීමාවන් පැවතීමත් සීමා මුර හරහා ගමන් ගත් සියලුම වාහන සහ පුද්ගලයින් සම්පූර්ණ පරික්ෂාවකට කිරීමත් හේතුවෙනි.
කෙසේවෙතත් යුද්ධය අවසන්වීමෙන් පසුවද ඕමන්ත සීමාමුරපොළේ පරීක්ෂා කිරීම් කටයුතු සිදු වූ අතර පසුව 2013 සැප්තම්බර් මස 01 වැනිදා වන්නි ආඥාපති මේජර් ජෙනරල් බොනිපස් පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් ඕමන්ත සීමාමුරපොළේ නීති රීති හා පරික්ෂා කිරීමේ කටයුතු මහජනතාව වෙනුවෙන් තරමක් ලිහිල් කෙරුණු අතර එහිදී සැකසහිත පුද්ගලයින් හා වාහන පරික් ෂාකිරීම හා ලියාපදිංචි කිරීම සිදුවිය.
popular news
තෙල් මිල පහළට
රේන්බෝ වින්දිතයින්ට වසරක් තුළ මුදල් ආපසු
කැබ් අනතුර ඝාතනයක් බව හෙළිවෙයි
ඉරානය හා ඇමෙරිකාව ගිවිසුමකට?
තවත් වනාන්තර පහක් රක්ෂිත කරයි
ඉරාන යුද්ධයට ඕන නිසා තායිවානයට බිලියන 14ක අවි දෙන්නේ නෑ
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd