ජනාධිපතිවරණය පිළිබඳව විශාල උනන්දුවක් මේ දිනවල පවතී. මහින්ද රාජපක්ෂට තරගයක් දීමට ඉදිරිපත් වන්නා විපක්ෂ නායක රනිල් වික්රමසිංහද නැතහොත් පොදු අපේක්ෂකයෙක්ද යන්න පිළිබඳව ඇත්තේ ස්ථිර නොවුණු කතා බහකි. දේශපාලනයේ ප්‍රධාන ප්‍රතිවාදීන් දෙදෙනා වන මහින්ද හා රනිල් මෙසේ හමුවූයේ ඊයේ (29දා) කොළඹදී පැවති ලංකා වාණිජ්‍ය මණ්ඩලයේ 175 වැනි සංවත්සරය වෙනුවෙන් පැවති උත්සවයේදීය. එහිදී ජනපති මහින්ද විපක්ෂ නායක රනිල්ට රහසක් කීවේය. ඒ රහස කුමක් විය හැකිද?
ජායාරූප: නලීන් හේවාපතිරණ