www.ada.lk
2026 සැප්තැම්බර් මස 01 වන අඟහරුවාදා
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ කොළඹ හිටපු නගරාධිපති මොහොමඩ් මුසාමිල් එක්ක රහසක් කියනවා. ඒක අහගෙන ඉන්නේ මහින්ද එක්ක කවදත් ඉන්න දිනේෂ් ගුණවර්ධන හා තිස්ස විතාරණ යන ජ්‍යෙෂ්ඨ දේශපාලඥයන් දෙදෙනායි. මහින්ද මහත්තයා අතින් වහගෙන මුසාමිල් මහත්තයා ෆයිල් එකෙන් වහගෙන කියන්නේ ජනතාවට අහන්න හොඳ නැති දේශපාලන රහසක් වෙන්නැති. අපිට ඇහුනෙ නැති වුණාට කමක් නෑ දෙන්නා කතා කළේ ජනතාව ගැන නෙවෙයි නම් හොඳේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කම්කරු නායකයෙකු ලෙස පෙරමුණේ සිටි නැසීගිය අලෙවි මව්ලානා මැතිතුමාගේ පළමු ගුණ සමරුව ඊයේ (22දා) පැවැත්වුණ අවස්ථාවේ මේ ඡායාරූපය ගනු ලැබුවා.
popular news
චූලපද්මේන්ද්‍ර සමුගනියි
නේපාල ගංවතුරින් සිසුන් 900කගේ දිවි බේරාගත් විදුහල්පති
රවී කරුණානායක අත්අඩංගුවට
ඔන්ටාරියෝ විල ඇමෙරිකා විල ලෙස වෙනස් කරමින් ට්‍රම්ප්ගෙන් විධායක නියෝගයක්
පෙට්‍රල් මිල පහළට
ඉන්දියන් තෙල් හා සයිනොපෙක් මිල පහළ දමයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd