www.ada.lk
2026 සැප්තැම්බර් මස 07 වන සඳුදා
2015 ජනාධිපතිවරණයේදී මෛත්‍රීව පතුරු ගහපු අය අතර, හිටපු ඇමති විමල් වීරවංශ ප්රමුඛයි. මෛත්‍රී ජනාධිපති වූවා කියා එය අදටත් නැවතී නැහැ. මේ දෙදෙනා ඊයේ (29) මුහුණට මුහුණ හමුවුණේ මහාචාර්ය විශ්වා වර්ණපාල මහතාගේ අාදාහන උත්සවයේදීයි. හිටපු ඇමති ඩලස් හා විමල් සමග සුහදව කතා කළ ජනාධිපතිවරයා විමල්ට ආසන සංවිධායක කමක්වත් දෙන්න කතා කළාද දන්නෙ නැහැ. නැත්නම්, 'සිරිසේන...කෝ මේ සිරිසේන' කියමින් ඒ කාලේ මෛත්‍රීව හෙව්ව විමල්ගේ මූණටම හමුවුණාම 'මේ ඉන්නේ සිරිසේන' කිව්වද දන්නෙත් නෑ.
popular news
ලෙඩේ හොඳ කර ගෙන ආයෙත් ගමට ඇවිත් පොල් පැළයක් දෙකක් කෑවට කමක් නෑ
නාමල් රාජපක්ෂ රිමාන්ඩ්
උතුරු ඇමෙරිකාවේ තිබූ රත්තරන් ටොන් 86ක් නෙදර්ලන්තය ඉවත් කර ගනියි
මේවා බෙල්ල ගහලා යන වැඩ
දික්කසාද බිරිඳගේ නිරුවත් ඡායාරූප සමාජ මාධ්‍යයට මුදාහළ සැමියා අත්අඩංගුවට
හම්බන්තොට හිටපු නගරාධිපති සියදිවි හානි කර ගනියි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd