රුසියානු ජාතික යුවළක් හෙළ සිරිතට අනුව හික්කඩුව වෙරළ තීරයේ ඉදිකළ පෝරුවක නැගී විවාහ විය.
ශර්ජි සහ ඔල්ගා යන මොවුහු රැකියාවෙන් රුසියාවේ තුරඟ පුහුණු පාසලක සේවය කරන්නෝ වෙති.
චාරිත්‍රානුකූලව පෝරුවේ චාරිත්‍ර ඉටුකරමින් අතපැන් වත්කරමින් සිංහල චාරිත්‍රානුකූලව මොවුන් යුගදිවියට එළඹීම සුවිශේෂී සිදුවීමක් විය.
මනාලයා පැමිණියේහස්තියෙකුගේ පිට නැගී මංගල පෙරහරකිනි.
විවාහයෙන් පසුව සිය මංගල ගමන එන්නට උපකාරී වූ ඇතාට පුද සත්කාර කිරීමට සහ සමූහ ඡායාරූපයක් ගැනීමටද එම සුදු ජාතික යුවළ අමතක නොකළහ.
රවීන්ද්‍ර ශ්‍රී ලාල්