උතුරු මහ ඇමතිට ඉවත්වෙන්න කියයි
- 30 09 2016
- 12:00
- {{hitsCtrl.values.hits}} views
- වවුනියා මධුසංක අමරසිංහ
උතුර රකින රට සුරකින වන්නි බලවේගය උතුරු මහ ඇමති සී.වී. විග්නේෂ්වරන් මහතාට විරෝධය දක්වමින් අද (30දා) වව්නියාව නගරයේ උද්ඝෝෂණයක් ආරම්භ කළේය.
බොදු බලසේනා මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් රාවණා බලය සංවිධානයේ ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියන්ද මෙම විරෝධතාවට එක්ව සිටිති.
දහසකට වැඩි ජනතාවක් එක්වෙමින් ඔවුහු පවසන්නේ උතුරු මහ ඇමති සිය ධූරයෙන් ඉවත් විය යතු බවත් වහාම ඔහු අත්අඩංගුවට ගත යුතු බවත්වය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.





