www.ada.lk
2026 ඔක්තෝබර් මස 24 වන සෙනසුරාදා
(UPDATE) අලි පැටියෙකු නීතඥානු කූල නොවන අයුරින් ළඟ තබාගැනීමේ චෝදනා යටතේ පොලිස් අත්අඩංගුවට පත්වු උඩුවේ ධම්මාලෝක හිමියෝ ලබන 17 දා දක්වා රිමාන් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්රාත් නිශාන්ත පිරීස් මහතා නියෝග කළේය.
නිසි බපත්රයක් නොමැතිව අලි පැටියෙකු ළඟ තබා ගැනීමේ සැකපිට උඩුවේ ධම්මාලෝක හිමියෝ පොල්හේන්ගොඩ ඇලන් මැතිනියාරාමයේදී රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.උන්වහන්සේ රහස් පොලිසියේ දී ප්රකාශයක් සටහන් කර ගැනීමෙන් පසු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය
popular news
ගම්පොළ යටවෙන හේතුව මෙන්න
කොණ්ඩය පච්චය ගැන අධිකරණ ඇමති පැහැදිලි කරයි
ඥානසාර හිමිට ජනපති සමාව දීමේදී මාව නොමග යවලා, ඒ් ගැන සමාවෙන්න
කාවන්තිස්සගේ වගකීම මම භාර ගන්නවා
දික්ඔය රෝහලේ මෘත ශරීරාගාරයේ සිදුවන ජාවාරම
ශ්රී ලංකාවට වාර්තාගත ජයක්
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd