www.ada.lk
2026 සැප්තැම්බර් මස 13 වන ඉරිදා
(UPDATE) අලි පැටියෙකු නීතඥානු කූල නොවන අයුරින් ළඟ තබාගැනීමේ චෝදනා යටතේ පොලිස් අත්අඩංගුවට පත්වු උඩුවේ ධම්මාලෝක හිමියෝ ලබන 17 දා දක්වා රිමාන් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පිරීස් මහතා නියෝග කළේය.
නිසි බපත්‍රයක් නොමැතිව අලි පැටියෙකු ළඟ තබා ගැනීමේ සැකපිට උඩුවේ ධම්මාලෝක හිමියෝ පොල්හේන්ගොඩ ඇලන් මැතිනියාරාමයේදී රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.උන්වහන්සේ රහස් පොලිසියේ දී ප්‍රකාශයක් සටහන් කර ගැනීමෙන් පසු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය
popular news
දකුණු කොරියා ඉතිහාසය වෙනස් කළ දික්කසාඳ නඩුව
නුවරඑළියට ආපු බස් රථ හයකට නොතීසි
ලොව ඉහළම වැටුපක් ලබන රාජ්‍ය නායකයාගේ වැටුප තවත් වැඩිවෙයි
අධිවේගයෙන් පිටවූ වාහන ලක්ෂ 182ට ටිකට් දී නෑ, පාඩුව රු.මි. 4614ක්
කොණ්ඩ රංජි කටුනායකදි අත්අඩංගුවට
අංගුලිමාල ට්‍රිලියන ගණනින් සල්ලි අරගෙන නෑ
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd