www.ada.lk
2026 සැප්තැම්බර් මස 04 වන සිකුරාදා
ඛණිජ තෙල් වෘත්තීය සමිති එකමුතුව ආරම්භ කර ඇති වෘත්තීය ක්රියාමාර්ගය හේතුවෙන් ඉන්ධන් හල් අවට දැඩි රථවාහන පෝළිම් දැකිය හැකිය. මෙම වෘත්තීය ක්රියාමාර්ගය අද (24දා) අලුයම සිට ආරම්භ කර තිබේ. ඛණිජ තෙල් බෙදා හැරීමද ඇණහිටීමට මේ හරහා ඉඩ ඇති හෙයින් සිය වාහන සඳහා ඉන්ධන ලබාගැනීමට ජනතාව මේ වන විට ඉන්ධන හල් තුළට පැමිණ තිබේ. ඒ හේතුවෙන් ඉන්ධන හල් අවට දැඩි රථවාහන පෝළිම් පවතියි.
popular news
ඉන්දියන් තෙල් හා සයිනොපෙක් මිල පහළ දමයි
චූලපද්මේන්ද්ර සමුගනියි
ලෙඩේ හොඳ කර ගෙන ආයෙත් ගමට ඇවිත් පොල් පැළයක් දෙකක් කෑවට කමක් නෑ
රවී කරුණානායක අත්අඩංගුවට
උතුරු ඇමෙරිකාවේ තිබූ රත්තරන් ටොන් 86ක් නෙදර්ලන්තය ඉවත් කර ගනියි
පෙට්රල් මිල පහළට
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd